Thursday, June 30, 2011

තනිව සිටි තරම්


රැ අහසේ

තනිව සිටි තරම්

හෙමින්.. හෙමින්..

නුබම ආව දෙන්

දරා ගන්න බැරි තැනකදි

දැස දෙස බලන්

නුබට අල්ල ගන්න කියා

හිත වීසී කලා ම0…

මොහොතින්.. මොහොත..

කල්ප උන සැනින්

ජීවිතයම ගෙන නුබ ආව ගමන්…

ගුලි වෙන්නට නොසලෙන ඇසි පියන් යටින්

කොච්චර පින් ද… ම0…

නුබෙ පපුවේ උනුසුමක තරම්…

රැ අහසේ මල් පිපිලා

හිනා වෙන තරම්

ලස්‌සනයි ද…

මම විසි කල ආදරේ සිතින්

ඉමක්‌ කොනක්‌ නැති

නුබෙ සෙනෙහස දරා ගතිමි මන්

කොච්චර පින් ද… ම0…

නුබෙ පපුවේ උනුසුමක තරම්…


3 comments:

  1. ම්ම්...ගොඩක් ලස්සනයි

    ReplyDelete
  2. Godaaaaaakma lassanai..........

    ReplyDelete
  3. සුදු නංගිJune 30, 2011 at 2:01 PM

    ගතින් ඉන්නට නැතත් ලන්ව් සිතින්යන්නට එපා වෙන් ව් ඔබෙන් තොර උ ලොකයක් ගැන හිතා ගන්නත් බැ...

    ReplyDelete