Friday, July 01, 2011

සද රැයෙන් එබෙන යාමේ..


සද රැයෙන් එබෙන යාමේ...

කදුලු තරුවත්

මගෙ තනියට

ආදරේ දෙන් නැ...

නුබෙ දැසට

මගෙ ආදරේ

තවම තහනම් නැ....

විදා හල හගුමන් පිපී..

සොයා නෙතු අන්තයේ හැපි

නොනිදනා රැ

ලගින් ඉන්නද..

නුබෙ ලැම හොදටම ඇති

තවම වියපත් නැ....

2 comments:

  1. සිතුම්July 2, 2011 at 11:32 AM

    මගෙ ආදරේ තවම තහනම් නැ..ගොඩක් ලස්සනයි සුදු අයියා

    ReplyDelete
  2. Most Beautiful dr................

    ReplyDelete