
මගේ හැම සිතිවිල්ලකම නිතර රැදෙන නුබේ පුංචී ඇස්...
නිතර අතැගිලි වල වෙළුන කෙට්‌ටු අත්...
රැගෙන නුබම ගිය අරුමය...
තවත් හිත හඩයි සොය නුබේ හිත..
කෝ මගේ සුදු නංගි..නුබ ගියෙද නොකියාම....
හඩන ඇස් දුටුවාට ...
එපා නුබ යලි එන්න..
මකා දැමුවෙමි..නුබේ හිත..
මගේ හිත් අහසින්ම...
සුදු නංගි නුබට නිවන් සුව....
සුදු අයියා මිය ගොස් ය.....
Ur idea is best.........BEAUTIFUL...............
ReplyDelete