
දැස් පොඩි කොට
ඔහෙ පා කර
නුබෙ දැස් හොයලා...
වේදනා විදි
මගෙ සිත් ඉම
ආදරේ පතලා
ගව් සියක් දුර නුබත් අරගෙන
තනි සිතින් පියබා
තවත් මොහොතක් ගෙවි යනවා
නුබ දුරක තියලා...
දැස් සිර කොට තබ ගන්නම්
නෙත් කෙවෙනි රිදවා
නුබට නොදැනෙන
මගෙ සෙනෙහස
ඉකි ගසා හැඩුවා...
පාළු සොහොනක
සෙනෙහෙ මලගම
ආදරෙන් වලදා
ඇවිද යන්නට වාරු නැත මට
නුබේ හිතින් මිදිලා....
ඇවිද යන්නට වාරු නැත මට
ReplyDeleteනුබේ හිතින් මිදිලා...godaak apuru nirmanayak..
ගොඩක් ලස්සනයි..
ReplyDeleteදැස් පොඩි කොට ඔහෙ පා කර නුබේ දැස් හොයලා....ලස්සන නිර්මාණයක් චමල් මගෙන් සුභපැතුම්...!!!
ReplyDeleteපාවෙන මදනළට දුක පවසන්න සිතෙයි
ReplyDeleteඔබ දුක් විඳින බව නාසා ඉන්න සිතෙයි
ආලය ඇත්තෙ වෙන්වී දුක් විඳින සිතෙයි
ඔබ වෙනුවෙන්ම..තව ජීවත් වෙන්න සිතෙයි..!!
ගොඩාක් ලස්සනයි චමල්....