Saturday, July 02, 2011

සෙනෙහසේ මලගම....!!!!




මගේ හිත අද ගොඩක්‌ නොසංසුන් වෙලා...

ජීවිතයේ හැම අහිමි වීමම දරා ගෙන අකාලික නොහදුනන සෙනෙහසත් ගොළු වෙලා...

සුදු නංගී.. ජීවිතයේ පළමු වතාවට අද සුදු අයියා ඇඩුවා...

අහිමි වෙලා යන මගේ කුළුදුල් පෙම් කවිය අදුරු අහසට විසි කරලා හිගන්නෙක්‌ වගේ වැව රව්මට වෙලා ඇඩුවා...

නුවරට හුරු මන්දරම මගේ දුකට හිනා වෙනවා සුදු නංගී...

ඔයාට දැනෙනවද සුදු නංගි...ඔයාගේ සුදු අයියගේ ඇස්‌ වල කදුලූ....

ඇයි සුදු අයියව දාලා ගියේ මගේ මැණික...ඇයි දාලා ගියේ....

සුදු අයියා පව් නැද්ද...දාලා යන්න නම් ඇයි සුදු අයියගේ ජීවිතයට ආවේ...ඇයි සුදු අයියට ආදරේ කරේ....

ඇයි.... දෙයියනේ එහෙම කරේ....

3 comments:

  1. කදුළු චේතනාJuly 2, 2011 at 1:22 PM

    ඔයාට දැනෙනවද සුදු නංගි...ඔයාගේ සුදු අයියගේ ඇස්‌ වල කදුලූ....ලස්සන නිර්මාණයක් චමල්

    ReplyDelete
  2. සුදු අයියේ ඔයා
    ආදරේ කියා
    දුන්නු වේදනාව අනේ මට අමතකද......
    ජීවිතේ කියා
    නෙක තාල තියා
    ඔබ ළඟින් ඉඳන් ගී ගැයුවේ මං විතරමද......
    හීනයක් වගේ හිතුනට
    ජීවිතේ පුරා ඉන්නට
    ආලයක් අරන් ආවා මම ඔබට මතකද......
    ජීවිතේ සප්ත ස්වරයම
    එකලු කර ගයූ ගීයක්
    මගේ ලඟ හිදන් ගයුවා ඔබට මතකද......

    ReplyDelete
  3. සුදු අයියේ ඔයා
    ආදරේ කියා
    දුන්නු වේදනාව අනේ මට අමතකද......
    ජීවිතේ කියා
    නෙක තාල තියා
    ඔබ ළඟින් ඉඳන් ගී ගැයුවේ මං විතරමද......
    හීනයක් වගේ හිතුනට
    ජීවිතේ පුරා ඉන්නට
    ආලයක් අරන් ආවා මම ඔබට මතකද......
    ජීවිතේ සප්ත ස්වරයම
    එකලු කර ගයූ ගීයක්
    මගේ ලඟ හිදන් ගයුවා ඔබට මතකද......

    ReplyDelete